සත්‍යයේ පුවත් අඩහැරය….

මේ දක්වා අපේක්ෂකයින් 13 දෙනෙකු ඇප මුදල් තැන්පත් කරලා..

Podu Jana Peramunaමේ දක්වා අපේක්ෂකයින් 13 දෙනෙකු ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි. ඊයේ (30) දිනයේදී අපේක්ෂකයින් සිව් දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති අතර නව සම සමාජ පක්ෂයේ බද්දේගමගේ නන්දිමිත්‍ර, සමාජවාදී සමානතා පක්ෂයෙන් නම්බුනාම නානායක්කාර අක්මීමන පල්ලියගුරුගේ වජිරපානී විජේසිරිවර්ධන, නව සිහල උරුමය පක්ෂයේ සරත් මනමේන්ද්‍ර සහ ජාතික සංවර්ධන පෙරමුණෙන් පල්ලෙවත්ත ගමරාළලාගේ රොහාන් පල්ලෙවත්ත යන මහත්වරුන් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ අනුව මේ දක්වා පිළිගත් දේශපාලන පක්ෂ 9 කින් සහ ස්වාධීන අපේක්ෂකයින් සිව් දෙනෙකු විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට