සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය රාජපක්ෂට එරෙහි පුරවැසිභාවය සම්බන්ධයෙන් වන පෙත්සම සලකා බැලීම ඇරඹෙයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වේ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම අද (02) උදෑසන 09.30 ට පමණ ආරම්භවී ඇත. මෙම පෙත්සම ගොනුකරන ලද්දේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසිනි.

විධිමත් පුරවැසි සහතිකයකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටදී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබාගෙන ඇති බැවින් අදාළ බලපත්‍ර අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් එම බලපත්‍ර ක්‍රියාත්මක කිරීම වැළක්වමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ඉල්ලා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට