ප්‍රදේශ රැසකට අද සවස වැසි..
අද (02) සවස් 02.00 න් පමණ පසු දිවයිනේ ප්‍රදේශ රැසක් සදහා වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට වැසි ඇතිවනු ඇතැයි එම ආරංචි මාර්ග පවසා සිටියි.