සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි, වර්ජනය තවදුරටත්..

Podu Jana Peramunaදුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ඊයේ (03) අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරන ලදී. අදාළ ගැසට් පත්‍රයට අනුව මඟීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවා සහ එම සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය දුම්රිය ධාවනය, නඩත්තුව හා ආරක්ෂාව සැපයීමට අදාළ වන සංඥා පද්ධති ඇතුළු මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම යනාදී සියළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැලකෙනු ඇත. මේ අතර වෘත්තීය ඉල්ලීම් කහිපයක් මුල්කරගනිමින් දුම්රිය සේවකයින් විසින් දියත් කරන ලද වර්ජනය අද (04) දිනයේදීත් ක්‍රියාත්මක වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට