සත්‍යයේ පුවත් අඩහැරය….

දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් විශේෂ සාකච්ඡාවක් අරඹයි..

Podu Jana Peramunaමේ වන විට වර්ජනයේ යෙදී සිටින දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් මේ වන විට විශේෂ සාකච්ඡාවක නිරතව සිටින බව වාර්තා වේ. සිය වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කරන බව එම දුම්රිය වෘත්තීය සමිති අනාවරණය කර සිටියි. මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද ඊයේ (03) රාත්‍රියේ නිකුත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට