සත්‍යයේ පුවත් අඩහැරය….

සජිත් වෙනුවෙන් “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කෙරේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අද (04) ඇප මුදල් තැන්පත් කර ඇති බව වාර්තා වේ. අද උදෑසන කාලයේ රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදි සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ “හංසයා” ලකුණින් ඇප මුදල් තැන්පත් කර ඇති අතර මේ සදහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ශාමිලා පෙරේරා, කැබිනට් නොවන අමාත්‍යවරුන් වන සුජීව සේනසිංහ සහ අජිත්.පී.පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට