සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරගැනීම හෙට…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත් කිරීම සදහා ලබා දී තිබූ කාලය අද (06) දිනෙන් අවසන්වේ. මේ වනවිට අපේක්ෂකයින් 33 දෙනෙකු ඇප මුදල් තැම්පත් කර ඇති අතර සැප්තැම්බර් 19 දා ඇප මුදල් තැම්පත් කිරීම ආරම්භ විය. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16ක්, ස්වාධීන අපේක්ෂකයින් 14 දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් තිදෙනෙකු ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කාර්යාලය සදහන් කිරයි.

ඇප මුදල් තැන්පත් කර ඇති සියළු අපේක්ෂකයින් අද පස්වරු 02.30ට මැතිවරණ කොමිශන් සභාව වෙත කැඳවා ඇති අතර හෙට පෙරවරු 9.00 සිට 11.00 දක්වා කාලය තුළ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී නාමයෝජනා භාරගැනීම සිදුවන අතර අනතුරුව විරෝධතා දැක්වීමට අවස්ථාවද ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට