සත්‍යයේ පුවත් අඩහැරය….

සරත් ෆොන්සේකා මහතා පොදුජන පෙරමුණට එක්වෙනවා නිශ්චිතයි , සිසිර ජයකොඩි…

Podu Jana Peramunaහිටපු යුද හමුදාපති, වත්මන් යහපාලන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඉදිරියේදී අත්වැල් බැඳගන්නා බව තමන් තුල දැඩි විශ්වාසයක් තිබෙන බව ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා සදහන් කලේය. මැතිවරණ උණුසුම වැඩිවීමත් සමග ඉදිරියේදී තවත් සාමාජිකයින් විවිධ පක්ෂවලින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වටා එක්ව වැඩ කිරීමට නියමිත බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වා ඇත. කිරිබත්ගොඩ ජනතා නිවාස යෝජනා ක්‍රමයේ පස්‌ටන් හන්දියේ පැවැති ප්‍රචාරක රැස්‌වීමක් අමතමින් සිසිර ජයකොඩි මහතා මේ බව සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට