සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා පත‍්‍රයට අත්සන් තබයි…

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කිරීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර නාමයෝජනා පත‍්‍රයට අත්සන් තැබීම සිදු කලේය. ඒ නුගේගොඩ පිහිටි එම මහතාගේ නිවසේදීය. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සභාපති ජී.එල් පීරිස්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පක්ෂයේ නියෝජිතයින් රැසක් මේ අවස්ථාව සදහා සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට