සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි ජනාධිපතිවරණයේදී සමාජ ජාලා හැකර්වරුන්ගෙන් ආරක්ෂා වන්න, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය …

Podu Jana Peramunaජනාධිපතිවරණ සමයේදී විවිධ දේශපාලන මතවාද තම සමාජ මාධ්‍ය ගිණුම් හරහා හුවමාරු කරගන්නා පරිශීලකයන්ගේ ගිණුම් හදුනා නොගත් පාර්ශවයකට පත්වීමේ ප්‍රවණතාවයක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත දැකගත හැකිවී ඇති බව එම ආයතනය සදහන් කරයි. මෙහිදී හදුනා නොගත් පාර්ශවය විසින් ව්‍යාජව සකස් කරන ලද සමාජ මාධ්‍ය වෙබ් අඩවියක ආකෘතියක් අදාල පරිශිලකයාට යොමුකොට එම වෙබ් අඩවි ආකෘතියට සමාජ මාධ්‍ය පරිශිලකයාගේ පරිශීලක නාමය සහ මුරපදය ඇතුලත් කරන ලෙස හගවා එම දත්ත සොරාගැනීමක් සිදුකරනු ලබයි.

අවම ආරක්ෂණ ක්‍රමවේදයන් හාවිතා කරන සමාජ මාධ්‍ය පරිශීලක ගිණුම් ඉතා පහසුවෙන් හදුනා නොගත් පාර්ශවය අතට පත්වීමේ හැකියාවක් පවතින නිසා two factor authentication නොහොත් දෙවන සාධක සත්‍යාපන ආරක්ෂණ ක්‍රමවේදයක් ඔබගේ ජංගම දුරකථන අංකය භාවිතයෙන් හෝ google authenticator වැනි යෙදුමක් භාවිතයෙන් සිදුකරගන්නා ලෙස සමස්ත ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශිකයන්ට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් දැනුම් දෙනු ලබන බව එම ආයතනයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට