සත්‍යයේ පුවත් අඩහැරය….

සැකයක් නෑ අපි දිනනවා, ඊළග වසර පහේත් ආණ්ඩු කරන්නේ අපියි, තලතා අතුකෝරල දැඩි ස්ථාවරයක…

Podu Jana Peramunaනොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් එහි කිසිම සැකයක් නැති බවත් සැකයක් තියා ගන්න අවශ්‍ය නොවන බවත් ජනාධිපති අපේක්ෂකයෙක්වත් හරියට හොයා ගන්න බැරිව හොර සහතික දාලා රාජපක්ෂලා හොරකම් කරපු විදිහට වගේම මිනිස්සුන්ට බොරු කරලා පවුලක් පාලනයට එන්න යලිත් ඉඩ නොදෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කරයි. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් ඇල්පිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට පසුගිය (02) දින එක්වෙමින් එතුමිය මේ පිළිබදව සදහන් කර ඇත. ඊළග වසර පහේත් ආණ්ඩු කරන්නේ අපියි, ඒ ආණ්ඩු කරන කොට ඔබේ වැඩ ටික කර ගන්න නම් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දිනවලා දෙන්න අවශ්‍ය බවත් අපේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා සැහැල්ලු පොළවේ පය ගහලා ජීවත් වෙන නායකයෙක් බැවින් එතුමා දිනවීමට අපි කටයුතු කලයුතු බව එතුමිය වැඩිදුරටත් අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට