සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද පැය 12 ක් ජලය නෑ..

Podu Jana Peramunaකළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (09) උදෑසන 08.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අවධාරණය කර සිටියි. ඒ අනුව කළුතර, වාද්දුව, බේරුවල, අළුත්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත. විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට