සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අමාත්‍ය මණ්ඩලය අද රැස්වෙයි..

Podu Jana Peramunaඅද (09) රාත්‍රී 07.00 ට අමාත්‍ය මණ්ඩලය රැස්වීම පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වීම පැවැත්වීමට නියමිතය. සෑම සතියකම අඟහරුවාදා දිනයේ අමාත්‍ය මණ්ඩලය රැස්වන නමුත් ඊයේ දින අමාත්‍ය මණ්ඩල රැස්විම නොපැවැත් වූ බැවින් අද දිනයේදී එම රැස්වීමට පැවැත්විමට තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට