සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි..

Podu Jana Peramunaඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද (11) උදෑසන 7.00ට ආරම්භ විය. මෙම ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී පැවැත්වෙන අතර පස්වරු 4.00 තෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදී තිබේ. ඡන්ද දායකයින් පනස් තුන්දහස් තුන්සිය අසු හතරක් මෙම ඡන්ද විමසීම සදහා සුදුසුකම් ලබා ඇති අතර පිළිගත් දේශපාලන පක්ෂ 05 කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඡන්දය සදහා ඉදිරිපත්ව සිටින අතර අදාළ පිරිස අතරින් 28 දෙනෙකු ප්‍රාදේශීය සභාවේ සභිකයන් ලෙස තේරී පත්වනු ඇත.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට