සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් නෑ, අයි.ඕ.සී පෙට්‍රල් රුපියල් 02 කින් පහළට..

Podu Jana Peramunaමෙවර ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීම ඊයේ (10) රාත්‍රියේ සිට සිදුකළ යුතු වුවත් ලෝක වෙළඳ පොලේ තෙල් මිල මේ වනවිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබීම නිසා මිල සංශෝධනයක් අවශ්‍ය නොවන බැවින් මෙම තීරණයට එළඹි බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. කෙසේ වෙතත් ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන්හි යම් සංශෝධනයක් සිදුකර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සහ යුරෝ 03 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 02 කින් අඩු කර ඇති අතර ලංකා අයි.ඕ.සී සමාගම විසින් අලෙවිකරනු ලබන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 142 ක් බවට පත්ව ඇත.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට