සත්‍යයේ පුවත් අඩහැරය….

අලියෙකු ගැටී මීනගයා පීලිපනියි, මඩකලපුව-පොළොන්නරුව දුම්රිය ධාවනයට බාධා..

Podu Jana Peramunaවන අලියෙකු ගැටීම හේතුවෙන් මඩකලපුව-පොළොන්නරුව දුම්රිය මාර්ගයේ දී මීනගයා දුම්රිය පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය මෙතෙක් ඇණහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මඩකලපුවේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් පැවති මීනගයා දුම්රිය මෙසේ පීලිපැන ඇත්තේ ඊයේ (10) රාත්‍ කාලයේ වැලිකන්ද සහ මනම්පිටිය අතරදීය. කෙසේ වෙතත් දුම්රිය මාර්ගය මෙතෙක් යථා තත්ත්වයට පත්කර නොමැති බවත් දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට