සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විමසීම ලබන දෙසැම්බර් 14 තෙක් සිදුනොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) මෙම නියෝගය ලබාදී ඇත. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට