සත්‍යයේ පුවත් අඩහැරය….

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම, ගෝඨාට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල්යයි..

Podu Jana Peramunaරජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විමසීම ලබන දෙසැම්බර් 14 තෙක් සිදුනොකරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට නියෝග කර ඇත. අදාළ නඩුව විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) මෙම නියෝගය ලබාදී ඇත. ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් අදාළ නඩුව පවරා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට