සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණට ..

Podu Jana Peramunaනිල ප්‍රතිඵල ලේඛනය අනුව ඡන්ද කොට්ඨාස 17ම ජයගනිමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය හිමි කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව ඇත.ඇල්පිටිය ප්‍රාදේශීය සභා  ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව විසිතුන් දහස් තුන්සිය හැත්ත දෙකක් වේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිමිකර ගත් සභික ධුර සංඛ්‍යාව 17ක්. එක්සත් ජාතික පක්ෂය ඡන්ද දස දහස් එකසිය දහතුනක් හිමිකර ගන්නා ලදී. ඒ අනුව එම එක්සත් ජාතික පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 07ක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද පන්දහස් දෙසීය හැත්තෑ තුනක් හිමිකරගෙන ඇත. එම පක්ෂය ලබාගත් සභික ධුර සංඛ්‍යාව 03 ක් වේ. ජනතා විමුක්ති පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය  සභා ඡන්දයේදී හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව දෙදහස් හාරසිය තිස් පහක්.එම පක්ෂයට හිමිවන සභික ධුර සංඛ්‍යාව 02ක් වේ. ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දිනාගත් සමස්ත සභික සංඛ්‍යාව 20ක් වේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය හිමිකරගත් සමස්ත ඡන්ද සංඛ්‍යාව විසි අට දහස් හයසිය හතලිස් පහකි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට