සත්‍යයේ පුවත් අඩහැරය….

අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැක පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දි අත්අඩංගුවට..

Podu Jana Peramunaඅයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැක පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දි අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් බහුතරයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු වන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බව ද එම වාර්තා සදහන් කර සිටියි. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් විසින් මෙම කරුණු අනාවරණය කර ඇත. ප්‍රාන්ත 14 ක් සිදුකරන ලද මෙහෙයුම්වල දී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු මෙරටදී එල්ලවූ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා එම සංවිධානයට සහය පළ කර ඇති බව ද අනාවරණය වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට