සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට අගාධයට ගෙන ගිය රනිල් ඉදිරි ආණ්ඩුවේත් බලවත් අගමැතිවරයෙක් වේවි – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaඑකතැන පල් වෙන, ගදගහන, කුණුවෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්කළ වත්මන් රජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් අග්‍රාමත්‍යවරයෙක් ලෙස ඉදිරි ආණ්ඩුවකදීත් කටයුතු කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (14) අකුරැස්ස ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී දිසානායක මහතා විසින් මේ බව පවසා ඇත. එහිදී දිසානායක මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා පත්කරන බවට වන ගිවිසුමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා බැදී ඇති බවයි. මේ වන විට ත්‍රස්තවාදීන් රට තුළ හිස ඔසවමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර 05 ක පමණ කාලය තුළ මෙරට ඒකපුද්ගල ආදායම පහළ ගිය අතර විරැකියාව ද ඉහළ ගිය බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට