සත්‍යයේ පුවත් අඩහැරය….

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායකදී දැලේ..

Podu Jana Peramunaඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (17) අළුයම් කාලයේ කටුනායක ගුවන්තොෙටුපළේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. එම ගුවන්තටෙුපළේ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් නිශ්ශංක සේනාධිපති මහතාව අත්අඩංගුවට ගෙන ඇත. ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ (16) රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට