සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පොදුජන පෙරමුණ සහ කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමක්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ලංකා කම්කරු කොංග්‍රසය අතර මීට සුළු මොහොතකට පෙර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. ජනාධිපතිවරණය වෙනුවෙන් මෙම අවබෝධතා ගිවිසුමට එළඹ ඇති අතර කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අදාළ ගිවිසුම අත්සන් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාත් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාත් මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

 

නොවැම්බර් 2019
M T W T F S S
« ඔක්    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට