සත්‍යයේ පුවත් අඩහැරය….

වී කිලෝවකට රුපියල් 50 ක සහතික මිලක්, කිසිඳු රජයකට වෙනස් කළ නොහැකි පනතක් ලෙස එය සම්මත කරනවා – ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Podu Jana Peramunaතමන් ජනාධිපති ධුරයට පත්වී මාස 6 ක කාලයක් තුළ කලා වැව මැතිවරණ කොට්ඨාශයේ ඇතිවී තිබෙන අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. අනුරාධපුර, තඹුත්තේගම නගරයේ ඊයේ (17) පවත්වන ලද ජනරැළියකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ තම රජයක් මගින් වී කිලෝවක් සඳහා රුපියල් 50 ක සහතික මිලක් ලබාදෙන අතර එය කිසිඳු රජයකට වෙනස් කළ නොහැකි බවයි. එය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත කරන බව ද ඒ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට