සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් තමන්ව ඉවත් කරලා – බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය

Podu Jana Peramunaතමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව දැනුම්දී ඇති බව බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසා සිටියි. මේ සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කර ඇති බව ද ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් සදහන් කර සිටියි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම දී පැවති රැස්වීමකට ඉසුර දේවප්‍රිය මහතා සහභාගිවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත් බවයි. ඉසුර දේවප්‍රිය මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කර එම රැස්වීමට තමන් සහභාගි වු බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට