සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අද (19) අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ. අද පෙරවරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ‍්‍රවණාගාරයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදුකිරීමට නියමිතව ඇත. මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ද අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට