සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද රෑ සිට පැය 18 ක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි..

Podu Jana Peramunaඅද (19) රාත්‍රි 09.00 සිට අනිද්දා (20) සවස 03.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි.  අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් සදහා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවත් අදාළ කාලය තුළ කොටුව, පිටකොටුව සහ කොළඹ 09 යන ප්‍රදේශවලට අඩුපීඩනයකින් ජලය සපයන බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට