සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෙදින නිල සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජපානයට..

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) අළුයම 01.10 ට පමණ තායි ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් ජපානය බලා පිටත්ව ගොස් ඇත. තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා මෙසේ ජපානය බලා පිටත්ව ගොස් ඇති අතර ජනාධිපතිවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුතු දුත පිරිසක් ද මෙම සංචාරයට එක්ව ඇත. ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගීවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංචාරයේ නිරත වන අතර තම ජනාධිපති ධුර කාලය තුළ ඒ මහතා සිදුකරන අවසන් සංචාරය මෙය වනු ඇති බව ද සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට