සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් අධිකාරීවරුන් 102 කට උසස්වීම්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරීවරුන් 102 ක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර ඇති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ලබාදී ඇති අතර මේ සදහා මැතිවරණ කොමිෂන් සභාව ද සිය එකගතාවය ලබාදී ඇති බව සදහන් වේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් අධිකාරිවරුන් කිහිපදෙනෙකු ද මෙසේ උසස්වීම් ලැබූ පිරිස අතර වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට