සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන ගිවිසුමට අත්සන් තැබීම අද..

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිතව ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සම්බන්ධයෙන් වන ගිවිසුමට අද (31) අත්සන් තැබේ. මෙම පක්ෂ දෙක මෙන්ම තවත් දේශපාලන පක්ෂ 15 ක් එක්ව මෙම පොදු සන්ධානය පිහිටුවීමට නියමිතව ඇති අතර අද පෙරවරුවේ කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අදාළ අස්සන් කිරීමට නියමිතව ඇත. ඒ අනුව ඉදිිරි ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණවලදී මෙම පොදු සන්ධානය, පුටුව ලකුණ යටතේ තරග වැදීමට ද නියමිත ඇති බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට