සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළු පාසල් ඇතුළු පාසල් කිහිපයක් අදත් වැසෙයි..

Podu Jana Peramunaමේ වන විට ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියළුම පාසල් සහ මාතර, මුලටියන අධ්‍යාපන කලාපයේ සියළු පාසල් අද (31) දිනයේදීත් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේදී අදාළ පාසල් වසාතැබීමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් තීරණය කරන ලද අතර අධික වර්ෂාව නිසා ගංවතුර සහ නායයාම් අවදානම් මතුවීම නිසා අද දිනයේදීත් මෙසේ එම පාසල් සියල්ල වසා දැමීමට තීරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට