සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දමිළ ජනතාවගේ ගැටළු වලට විසදුම් දෙන අපේක්ෂකයාට සහය දෙනවා, උතුරේ දමිළ දේශපාලන පක්ෂ තීරණය කරයි..

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාටදැයි යන්න සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරිමෙන් පසුව තීරණය කරන බව දමිළ දේශපාලන පක්ෂ අවධාරණය කර සිටියි. දමිළ දේශපාලන පක්ෂ විසින් මේ සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් මූලස්ථානයේදී ඊයේ (30) සවස සාකච්ඡාවක් පවත්වා ඇති අතර උතුරු නැගෙනහිර දමිළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ඉදිරිපත් කරන කණ්ඩායම වෙත සිය සහය ලබාදීමට එහිදී තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට