සත්‍යයේ පුවත් අඩහැරය….

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ගිවිසුමට අත්සන් තැබේ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (01) පෙරවරුවේ කොළඹදී සිදුකිරීමට නියමිතව ඇත. මේ සදහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ 12 ක් එක්වීමට නියමිතව ඇති අතර මෙරට ක්‍රියාකාරී සිවිල් සංවිධාන රැසක් ද අද දිනයේදී මෙම ගිවිසුම සඳහා අත්සන් කිරීමට නියමිතව ඇති බව ද ඓම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට