සත්‍යයේ පුවත් අඩහැරය….

සුරක්ෂිත රටක් බිහිකර සංචාරක ආකර්ෂණය ඇති කරනවා – ගෝඨාභය රාජපකු්ෂ

Podu Jana Peramunaශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත්කිරීමෙන් වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවනු ඇති බවත් ඒ ඹස්සේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සැලසිය හැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (31) කොළොන්නාව ප්‍රදේශයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩිදුරටත් සිය අදහස් පළකරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ තම රජයක් යටතේ ශ්‍රී ලංකාව සුරක්ෂිත රටක් බවට පත්කරන බවයි. ඉන් පසුව සංචාරක කර්මාන්තය දියුණු කිරීම ගැටළුවක් නොවන බව ද ගෝඨාභය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට