තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි..
මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ දෙවන දිනය අදයි. ඊයේ (31) දිනයේදී තැපැල් ඡන්දය භාවිතා කිරිමට නොහැකි වු තැපැල් ඡන්දදායකයින්ට අද දිනයේදී ඡන්දය ප‍්‍රකාශ කළ හැකිවනු ඇත.