සත්‍යයේ පුවත් අඩහැරය….

දෙනුවර මැණිකේ අද බදුල්ලට..

Podu Jana Peramunaමෙරටට ආනයනය කරන ලද නවීන දුම්රිය බලවේග කට්ටලයක් අද (01) සිය පළමු ගමන්වාරය ආරම්භ කරන ලදී. ඒ අනුව දෙනුවර මැණිකේ නමින් බදුල්ල බලා නගරාන්තර දුම්රිය සේවාව ආරම්භ කරමිනි. මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහ හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට