සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් අද..

Podu Jana Peramunaජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (03) දිනය ප්‍රකාශයට පත් කර ඇති බැවින් නිවෙස්වල රැඳී සිට එම පත්‍රිකා ලබාගනිමින් සහය පළකරන්නැයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියි. මෙවර ජනාධිපතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම පසුගිය 25 වන දින ආරම්භ වූ අතර ලබන 09 වන දින එය අවසන් වනු ඇත. එම අවසන් දිනෙන් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුනු ඡන්ද හිමියන්ට 2018 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ තැපැල් කාර්යාලයෙන් එම පත්‍රිකා ලබාගත හැකිවන බව ද තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට