සත්‍යයේ පුවත් අඩහැරය….

ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 100 දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 100 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට හැකිවී තිබේ. දෙහිවල පොලිස් වසමේ වෙරළ තීරයේ හෝටලයක් තුළ මෙම ෆේස්බුක් සාදය පවත්වා ඇති අතර දෙහිවල පොලීසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති ඉහත පිරිස අතර වසය අවුරුදු 18 ත් 48 ත් අතර පිරිමි පුද්ගලයින් 83 ක් සහ කාන්තාවන් 17 දෙනෙකු සිටින බව ද වාර්තා වේ. සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 04 ක්, මත්පැන් මිලිලීටර් තිස් අටදහසක් මෙන්ම වෙනත් මත්ද්‍රව්‍ය වර්ග කිහිපයක් ද පොලීස් භාරයට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට