සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කර්මාන්ත පුර ඇති කර රැකියා අවස්ථා බිහිකරනවා – නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaදිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයක්ම කේන්ද්‍ර කරගනිමින් කර්මාන්ත පුර ආරම්භ කිරීමට කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. මාවනැල්ල ප‍්‍රදේශයේ දී පැවති ජනරැළියකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ එසේ කර්මාන්ත පුර ඇතිකර මෙරට තුළ විරැකිය‍ාවෙන් පෙළෙන තරුණ තරුණියන් සදහා රැකියා අවස්ථා බිහිකරන බවයි. එමෙන්ම කුමන බලපෑමක් පැමිණිය ද රට පාවා දීමට කටයුතු නොකරන බව ද මෙහිදී ඒ මහතා තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට