සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කඩාවැටී ඇති දේශීය කර්මාන්ත යළි ගොඩනැගීමට පියවර ගන්නවා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaහත ශ්‍රේණියේ සිට ඉහළ සිසුන්ට නිසි නිපුණත්වයක් ලබාදීම සදහා අවශ්‍ය ක්‍රමවේදයක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළකරන ලද්දේ ගනේමුල්ල ප්‍රදේශයේ පැවති මැතිවරණ රැළියකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ මේ වන විට කඩාවැටී ඇති මෙරට දේශීය කර්මාන්ත යළි ගොඩනැගීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට