සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සිසුන් ලෙඩුන් සහ යන්ත්‍ර බවට පත්කරන අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා – ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක

Podu Jana Peramunaමෙරට සිසු පරම්පරාව ලෙඩුන් බවටත් යන්ත්‍ර බවටත් පත්කරන විභාග තුනක් මත සකස්වී ඇති අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. කොළඹදී පැවැති මැතිවරණ ප්‍රචාරයකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් පළකරන ලදී. ඒ අනුව මෙරට කිසිදු සිසුදරුවෙකුට සිය අධ්‍යාපනය වෙනුවෙන් කිලෝමීටර් 04 කට වඩා පාසලක් වෙත යාමට ඉඩලබා නොදෙන බව ද ‍අනුර කුමාර දිසානායක මහතා මෙහිදී තවදුරටත් පවසා සිටියේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට