සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොලිස් නිලධාරින් තැපැල් ඡන්දය සලකුණු කිරීම අද …

Podu Jana Peramuna2019 ජනාධිපතිවරණයට අදාළව පොලිස් නිලධාරින්හට සියලු පොලිස් ස්ථානවල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අද (04), හෙට (05) යන දිනයන් වෙන් කර ඇත. ඉකුත් 31 වනදා සහ 01 වන දින තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු අදියර ආරම්භ කෙරුණු අතර එම දිනයන්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ලබන 07 වනදා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ද තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත. මේ අතර මෙවර ජනාධිපතිවරණය සදහා තැපැල් ඡන්දය සලකුණු කිරීමට ඉල්ලුම්කළ අපේක්ෂකයන්ගෙන් අයදුම්පත්‍ර පනස් දහසකට වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කාර්යාලය සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට