සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයිනට බලපෑ ගෑස් හිගය අවසන්…

Podu Jana Peramunaමේ වන විට දිවයිනපුරා බලපා ඇති ගෑස් හිගය අද (04) දිනෙන් අවසන් වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා අවධාරණය කරයි. ඊයේ (03) දින මෙටි‍්‍රක් ටොන් 3500 ක ගෑස් සහිත නෞකාවක් ලංකාවට පැමිණි බවට ලිට්රෝ ගෑස් සමාගම විසින් තමාව දැනුවත් කළ බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරයි.ලබන අඟහරුවාදා (05) තවත් මෙට්‍රික් ටොන් 3,600 ක නැවක් වරායට පැමිණීමට නියමිත බවත් එළඹෙන සෙනසුරාදා (09) ද තවත් මෙට්‍රික්ටොන් 3600 ක් රැගත් නැවක් පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට