සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගංජා තොගයක් සමග පුත්තලමේදී කාන්තාවක් දැලේ..

Podu Jana Peramunaගංජා තොගයක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පුත්තලම, පාලාවිය ප්‍රදේශයේදී පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (04) සවස කරන ලද වැටලීමකදී අත්අඩංගුවට පත්ව ඇති එම ප්‍රදේශයේම පදිංචිකාරියක වන 38 හැවිරිදි කාන්තාවගේ නිවසේ සඟවා තිබියදී කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 100 ක මෙම ගංජා තොගය හමුවී ඇත. සැකකාරිය සහ ගංජා තොගය අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර පුත්තලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට