සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතා ගැටළු වලට පැය 24 ක් තුළ විසදුම් දෙන ක්‍රමයක් සකසනවා – ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස

Podu Jana Peramunaමෙරට ජනතාව මුහුණ දී ඇති ගැටළුකාරී තත්ත්වයන්ට වහාම විසදුම් ලබාදෙන ක්‍රමයක් ඇතිකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අවධාරණය කර සිටියි. මින්නේරිය ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකර ඇත. ඒ අනුව ජනතා ගැටළු වලට පැය 24 ක් තුළ විසදුම් ලබාදීමට හැකිවන පරිදි වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව ද ඒ මහතා තවදුරටත් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට