වැසි තත්ත්වයේ අඩුවීමක්..
මේ වනවිට දිවයින පුරා ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (06) දිනයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. එසේ වුවත් සබරගමුව, ඌව, දකුණ යන පළාත්වලත් කළුතර, කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.