සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එස්.බී ගේ ආරක්ෂක නිලධාරීන් කළ වෙඩිතැබීම ගැන කණගාටුව පළකරනවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramuna පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකරන ලද වෙඩිතැබීම සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත. මෙම වෙඩිතැබීමේ සිදුවීම සත්‍යය සිදුවිමක් නම් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂනයක් පැවැත්විය යුතු බව ද එම ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සදහන් කර ඇත. පොල්පිටිය, ගිනිගත්හේන ප්‍රදේශයේදි සිදුවූ මෙම වෙඩිතැබිම නිසා තරුණයින් දෙදෙනෙකු තුවාල ලැබීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට