සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග සැකකරුවෙකු කොහුවලදී දැලේ..

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 720 ක් සමග කොහුවලදී සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කොහුවල, බෝධියවත්ත ප්‍රදේශයේ දී කරන ලද වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසිනි. අත්අඩංගුවට පත් සැකකරු අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට