සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිරෝද රථ රියදුරන්ට ලක්ෂ 3 ක ඇප රහිත ණයක්, සුළු අපනයන බෝග වගා අධිකාරියක්, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගෙන් පොරොන්දුවක්..

Podu Jana Peramunaමෙරට ත්‍රිරෝද රථ රියදුරන්ට ලක්ෂ 3 ක ඇප රහිත ණය ලබාදී ඔවුන් රටේ ආර්ථිකයට ශක්තියක් කරගන්නා බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. ඊයේ (07) අකුරැස්සේදී පවත්වන ලද මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකරන ලදී. මෙහිදී තවදුරටත් අදහස් පළකළ ඒ මහතා පවසා සිටියේ මෙරට සුළු අපනයන බෝග වගාකරුවන් වෙනුවෙන් සුළු අපනයන බෝග වගා අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට