නව යුද්ධ හමුදා මූලස්ථානය ජනපති සුරතින් විවෘත වෙයි..
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය අද (08) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලදී. යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක පිහිටුවමින් පැලවත්ත, අකුරේගොඩ ප්‍රදේශයේ අක්කර 77 ක භූමියක දියත්වූ මෙම ව්‍යාපෘතියේ පළමු පියවර මෙසේ විවෘත කරන ලදී.