සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෑම දිළිඳු පවුලකම එක් සාමාජිකයෙකුට රජයේ රැකියාවක් ලබාදෙනවා – ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා, ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පොළොන්නරුව ප්‍රදේශයේ දී ඊයේ (09) පවත්වන ලද මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්විය. මෙම රැළියේදී සිය අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ සෑම දිළිඳු පවුලකම එක් සාමාජිකයෙකුට රජයේ රැකියාවක් ලබාදෙන බවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජන රැළියට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට